IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 74 ක්

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට අද (29) පස්වරුව වනවිට ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 74 ක් ලැබී ඇතැයි එම කාර්යාලය කියයි.

මෙයින් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වූ පැමිණිල්ල හික්කඩුවෙන් වාර්තා වී තිබූ අතර වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වූ පැමිණිලි ලැබී ඇත්තේ බෝපෙ පෝද්දල සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්ගෙන් බවද ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අතරින් නීති විරෝධි අයුරින්  පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කිරීම් යනාදිය කැපී පෙනෙන බව ද මැතිවරණ කළමනාකාරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයා කීය.



අදහස් (0)

ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 74 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site