(සිරංගිකා ලොකුකරවිට/අහංගම සුමතිපාල දීයගහගේ)
ගාල්ල මහජන පොළ භූමියේ නවතා තිබූ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් අද දහවල් ගිනිගෙන විනාශ වී ඇතැයි ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය පවසයි.
සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් රථයක් මෙසේ විනාශ වී ඇත. ගින්නෙන් මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
රථය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd