(සුමතිපාල දීයගහගේ)
බද්දේගම ජල පවිත්‍රාගාරයේ පොම්පකරන ප්‍රධාන නළ මාර්ගයේ ඇතිවූ පිපිරීමක් නැවත අලුත්වැඩියා කරන තෙක් අම්බලන්ගොඩ ,බලපිටිය, කොස්ගොඩ ,ඇල්පිටිය සහ බටපොල යන ප්‍රදේශවලට අද (12) උදේ 8.00 සිට පැය දොළහක කාලයක් ජලය සැපයිම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.
මේ නිසා එම ප්‍රදේශවල ජල සැපයුම් විසි පන් දහසකට එම පැය දොළහ ඇතුලත ජලය නොලැබෙන බවද ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd