(ඩි.ජී.සුගතපාල)
ගාල්ල වක්වැල්ල පාරේ සත් මහල් ගෙඩනැගිල්ලක පහත මාලයේ පවත්වාගෙන යනු ලබන සුපිරි වෙළඳසැලක අද (02)දහවල් ඇතිවු ගින්නකින් එහි පිටුපස කොටසට දැඩි අලාබ හානි සිදුවිය.
ගින්න ආරම්භ වී සුළු වේලාවකින් පැමිණි ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකයේ ගිනි නිවිම් රථ දෙකම පැමිණ ගින්න මැඩ පැවැත්විමට කටයුතු කළේය.
මෙම ගොඩනැගිල්ල අසල ටෙලිකොම් ආයතන මහජන පුස්තකාලය මහජන බැංකුව ඇතුළු රජයේ සහ පෞද්ගලික ආයතන රැසක් පිහිටා තිබෙන අතර පොලිසිය පැවසුවේ ගිනි නිවිම් ඒකකය ප්‍රමාද වුවානම් ඒවාටද ගින්න පැතිර යාමට ඉඩ තිබු බවය.
මෙම වෙළඳ සලේ අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබෙන කොටසේ ගින්න හටගෙන ඇති බවත් ගින්නට හේතුව සම්බන්ධයෙන් පරික්ෂණ කර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම අනුමැතියකින් තොරව කසල ඉවත්කරන ගේට්ටු දෙකක් වෙනත් පුද්ගලික පාරවල් වලට දම ඇත.