(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරු සංසදයේ පවුල්වල සාමාජිකවරු පිරිසක් අද (23) පෙවරුවේ ගාල්ල රණවිරු ස්මාරකය අභියස උද්ඝෝෂණයක් පැවැත්වූහ.
කොළඹ කොටුව පොළ ඉදිරිපිට ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්වමින් ඔවුහු විරෝධයේ නිරතවූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd