ගාල්ල මහින්ද විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන 'සත්‍යයේ අරුණැල්ල' මෙවර මුල්ලේරියාව ප්‍රදේශියේ ගංවතුරින් පිඩාවට පත් වුවනට සහන සැලසීමේ අරමුණින් පසුගියදා පැවැත්විණි.
මහින්ද විද්‍යාලයේ ආදි සිසුන් හා දෙමාපියන් පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ දහයකට අධික ආහාර මළු පවුල් 500 ක් අතරේ බෙදාදීම සිදු කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd