IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්ල - බද්දේගම පාර අවහිර කරති

( අමල් වික්‍රමරත්න )
 
මොරගොඩ ඇළ පිටාර ගැලීම නිසා පීඩාවට පත් ප්‍රදේශවාසීහු අද (09) ගාල්ල බද්දේගම මාර්ගය හරස්කර විරෝධතාවයක නිරත වූහ.

ස්ථාන කිහිපයක ඇළ මාර්ගය අවහිර වීම හේතුවෙන් සුළු වැස්සකදී පවා ඇළ මාර්ගය දෙපස නිවාස ජලයෙන් යටවෙන බැවින් මීට වහා විසඳුම් දෙන්නැයි ඉල්ලමින් ඔවුහු විරෝධය දැක්වූහ.

නගර සභාවෙන් ඉටුවිය යුතු සේවාව තමනට නිසි පරිදි ඉටු නොවන බවද ඔවුහු කීහ.

අදාළ බලධාරීන් පැමිණෙන තුරු එම ස්ථානයෙන් ඉවත්නොවන බව විරෝධතාකරුවන් පැවසු අතර පොලිස් නිලධාරීන් අදාළ අංශ දැනුවත් කිරීමෙන් පසු ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් වරයා සහ ගාල්ල මහනගර සභාවේ නිලධාරීහූ ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට  පැමිණියහ.

එම නිලධාරීන් විරෝධතාකරුවන්ට පැවසුවේ දැනට කාණූ පද්ධතියේ අවහිරතාවයන් ඉතාම ඉක්මනින් ඉවත් කරන බවටත් මොරගොඩ ඇළ ව්‍යාපෘතිය කඩිනම් කරන බවටත් පොරොන්දු වන බවයි.ඉන්පසුව විරෝධතාකරුවෝ විසිර ගියහ.



අදහස් (0)

ගාල්ල - බද්දේගම පාර අවහිර කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31485 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13797 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11059 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site