(සුමතිපාල දීයගහගේ)
වියළි කාලගුණික තත්වය නිසා ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින ගාල්ල දිසාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයක ජනතාවට බවුසර් මගින් පානීය ජලය සැපයීමට ගාල්ල දිස්ත්‍රික් අපදා සහන සේවා ඒකකය පියවර ගෙන ඇත.
මේ අනුව ඉමදුව, බද්දේගම, යක්කලමුල්ල, බලපිටිය, අම්බලන්ගොඩ සහ බෙන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෝරා ගත් ග්‍රාම නිලධාරී වසම්වලට බවුසර් මගින් පානීය ජලය සැපයේ.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සතු ජල බවුසර් මේ සඳහා යොදා ගෙන ඇත.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරන මහතාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගාල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට බවුසර් මගින් පානීය ජලය සැපයේ