(සිරිනිහාල් ගමගේ සහ ජී.ඩබ්. ප්‍රේමතිලක සිල්වා)
ගාල්ල බොනවිස්ටා ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(22) උණවටුන රූමස්සලට හැරෙන මංසන්ධියේදී විරෝධතාවක නිරත වූහ.
ගාල්ල උණවටුන බොනවිස්ටා ප්‍රාථමික පාසල, ජාතික පාසල් ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවද, බොනවිස්ටා ජාතික පාසල පමණක් එම ලැයිස්තුවේ ඇති බවද කී ඔවුහු එම පාසලට ද ප්‍රාථමික ළමුන් ඇතුළත් කරගැනීම තම දරුවන්ට කරන අසාධාරණයක් බව පවසමින් මෙලෙස උද්ඝෝෂණයේ යෙදුණහ.


(ඡායාරූප - සිරිනිහාල් ගමගේ)


(ඡායාරූප - ජී.ඩබ්. ප්‍රේමතිලක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd