(ඩී.ජී.සුගතපාල ,අහංගම සුමතිපාල දියගහගේ)
ගාල්ල පොලිස් වසම තුල සහ පෝද්දල පොලිස් වසම තුල අද (27) පෙරවරුවේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
පෝද්දල පොලිස් වසමේ නාවින්න ප්‍රදේශයේ කරන ලද සෝදිසියකදි මුස්ලිම් ජාතිකයින් සිවු දෙනෙකු සහ ද්‍රවිඩ ජාතිකයෙක්ද ගාල්ල පොලිස් වසමේ හිරිඹුර ප්‍රදේශයේ කරන ලද සෝදිසියකදි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකද අත් අඩංගුවට ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගාල්ල - පෝද්දල ප්‍රදේශවලින් සැකපිට 7ක් අත්අඩංගුවට