(ඩී.ජී. සුගතපාල)
ගාල්ල කළුවැල්ල මුහුදේ පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (21) උදැසෑන ගාල්ල පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මියගිය අය ගාල්ල මඩවළමුල්ල පදිංචි 55 හැවිරිදි අවිවාහක පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත.
මළසිරුර පාවූ ස්ථානය ආසන්නයේ තිබී ඔහුගේ මුදල් පසුම්බිය, කුඩය සහ පාවහන් යුගලය සොයාගෙන තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වීම සඳහා මළසිරුර කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදී.
ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd