(සුමතිපාල දියගහගේ සහ ඩී ජී සුගතපාල)
ගාල්ල මහ විදියේ තැපැල් කාර්යාලය ඉදිරිපිට අනවසරයෙන් ඉදිකර තිබු සියලුම තාවකාලික වෙළදසැල් අද (28) සවස ගාල්ල මහ නගර සභාවේ සේවකයින් කඩා ඉවත් කිරීමට කටයුතු කළේය.
අවුරුදු සමයේ මෙම ස්ථානයේ ඉදිකරනු ලබන තාවකාලික වෙළදසල් සඳහා පසුගිය වසරවල වර්ග අඩියකට රුපියල් විසි පහක බද්දක් අයකළ අතර මෙවර එය රුපියල් පහළොව දක්වා අඩුකොට ඒ සඳහා බදු මුදල් ගෙවිමට වෙළඳුන්ට දින තුනක කාලයක් ලබා දී තිබුණද ඔවුන් මුදල් නොගෙවීම නිසා වෙළදසල් ඉවත් කළ බව මේ සම්බන්ධයෙන් විමසීමේදී නගර සභාවේ නිලධාරියෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd