(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොට්ටුකච්චිය ගල්කුලමේ සිට මුරියාකුලම දක්වා දිවෙන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇත.
කොට්ටුකච්චිය හා කච්චිමඩුව ජලාශ වාන් දැමීමත් සමඟ ගල්කුලම සහ මුරියාලම ඇතුළු ගම්මාන කිහිපයකට ගමන් ගන්නා මාර්ගය කිරල් ඔය ආසන්නයෙන් සම්පූර්ණයෙන් යටවීම හේතුවෙන් පවුල් 1000 ක පමණ පිරිසක්ට විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුවී තිබේ.
මෙම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් සැතපුම් පහකට ආසන්න දුරක් ගෙවා මුරියාකුලම සහ නෙළුම්ගම ගම්මාන වල ජනතාවට ගල්කුලම මංසන්දියට පැමිණීමට සිදුව ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගල්කුලම මුරියාකුලම මාර්ගය ජලයෙන් යටවෙයි