IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගල්කිරියාගම රක්ෂිතයේ සතුන් මැරූ හතක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස )

අනුරාධපුර ,මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික් මායිමේ කහල්ල පල්ලේකැලේ රක්ෂිතයේ ගල්කිරියාගම කොටසේ සිදුකළ මෙහෙයුමකදී මුවන් මැරූ දඩයක්කරුවන් වැලි ජාවාරමුන් හා හරක් සොරකමේ ගිය පිරිසක් අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම වනජීවී කාර්යාලය පවසයි.

මෙම වැටලීමේදී වෙඩි තබා මස් කර සිටි මුවන් දෙදෙනකුගේ මස් හා සිරුරු කොටස් ද ගිනි අවි, ජීව පතොරොම්, පිහි, විදුලි පන්දම් ද, වැලි පැටවූ ට්‍රැක්ටර් දෙකක්, ටිපර් රථයක් හා මීහරක් ප්‍රවාහනය සඳහා ගෙනැවිත් තිබු ලොරි රථයක් සමග සැකකරුවන් හත් දෙනකු ද අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ ප්‍රධානි ඩී .රාමසිංහ මහතා පැවසිය.

මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වය සමග වැව් සිඳී යාම හේතුවෙන් දිය සොයා එන වන සතුන් ඝාතනයට ලක්වන බවත් රක්ෂිතයේ ඇති ඇලවේලි වල වළවල් හාරා විශාල පරිසර විනාශක් මේ පිරිස විසින් සිදු කරනු ලබන බවත් වනජීවී නිලධාරීහු කියති.



අදහස් (0)

ගල්කිරියාගම රක්ෂිතයේ සතුන් මැරූ හතක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2371 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site