(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටී 56 උණ්ඩ දැමිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ පහක් සමඟ පුද්ගලයකු මතුගම යටදොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
එම ඒකකය ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මතුගම පහළ යටදොළ පදිංචි සැකකරු 39 හැවිරිදි අයෙකි.
මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඔහුව මතුගම පොලිසිය වෙත බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd