(ප්‍රසාද් රුක්මල්)
ගිරාන්දුරුකෝට්ටේ ගල්පෝරුයාය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් , බෝර 12 වර්ගයේ පතුරොම් එකක් සහ අඟල් 17 ක් දිග කඩුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ගිරාන්දුරුකෝට්ටේ පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 52 හැවිරිදි අයෙකු බව පොලිසිය කීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට