(චමිල් රූපසිංහ)
ගෙලිඔය පොදු වෙළද සංකීර්ණය සඳහා මුල්ගල් තැබීම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකි ජයවර්ධන මහතා අතින් අද (07) සිදුකෙරිණි.
මේ සඳහා පළාත් පාලන වැඩි දියුණු කිරීමේ මධ්‍යම පළාත් ආශික ව්‍යපෘතියේ මූල්‍ය ප්‍රථිපාදන මත මෙම ව්‍යපෘතිය සඳහා ප්‍රථිපාදන වෙන් කර ඇත.
මේ අවස්ථාවඳහා ගෙලිඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණි තෙන්නකෝන්,මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක,උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනවිරත්න,පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් යන මහත්වරු සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd