IMG-LOGO

ගලි බවුසර් හැලුවාට වැලිගම ප්‍රදේශවාසීහු වීදි බසිති

(තරංග ගුණරත්න) 
 
වැලිගම උඩුකාව පෙදෙසෙහි ඉඩමකට ගලි බවුසර් හළා දමායාම හේතුවෙන් පාරිසරික හානි රැසක් සිදුව ඇතැයි පවසමින් ප්‍රදේශවාසීහු අද(13) විරෝධතාවක යෙදුණහ.
 
වැලිගම - අකුරැස්ස මාර්ගය අවහිර කරමින් ඔවුහු විරෝධය පළ කළහ.


වැලිපිටිය, උඩුකාව පෞද්ගලික හිමිකරුවකු සතු  අක්කර හතක පමණ පාලු ඉඩමකට පෞද්ගලික ආයතනයක් සතු  ගලි බවුසර් හළා දමා යන බවත්, මේ හේතුවෙන් ජනතාවට දැඩී පීඩාවක් සිදුව ඇති බවත් ඔවුහු පැවසූහ.
 
රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුවත් කර තිබියදීත්  ඒ පිළිබඳව කඩිනම් විසඳුමක් නොලැබීම හේතුවෙන් විරෝධතාව පවත්වන බව ජනතාව කියාසිටියහ.



අදහස් (0)

ගලි බවුසර් හැලුවාට වැලිගම ප්‍රදේශවාසීහු වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 218 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 104 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1718 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site