බිමල් ශ්‍යාමන් ජයසිංහ
අධික වර්ෂාව සමග හමාගිය තද සුළඟකන් මොරටුව රාවතාවත්තේදී ගාලු පාරට මාර ගසක් කඩා වැටීමෙන් ගාල්ල දෙසට ගමන් ගන්නා මංතීරුවේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටි බව පොලිසිය කියයි.
මොරටුව ගිනි නිවන ඒකකය සහ පොලිසිය එක්ව ගස ඉවත් කිරීමට කටයුතු කළේය . මේ හේතුවෙන් ගාලු පාරේ දැඩි වාහන තද බදයක් පැවැති බවද පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd