IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ග්‍රාමසේවක උපකාරක පන්තියට ආ සිසුවා අපයෝජනය කරලා

(ඩී.ජී.සුගතපාල සහ ජේ.කේ.එල්. චාමින්ද)
 
පාසල් සිසුවෙකු අපයෝජනය කරන ලද ග්‍රාමසේවක නිලධාරියෙකු අද(27) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන 37 හැවිරිදි ග්‍රාම සේවකවරයෙකි.
 
මෙම ග්‍රාමසේවකවරයා ගණිත විෂය සම්බන්ධයෙන් උපකාරක පංති ද පවත්වනු ලබන අයෙකි. ඔහුගේ උපකාරක පංතියට පැමිණ ඇති 16 හැවිරිදි මෙම සිසුවා 2018 වසරේ සිට බියට පත්කර දිගින් දිගටම අපයෝජනය කර ඇති බවත් පසුව එය ඉවසාගත නොහැකිව සිසුවා සිය ඥාති පුතෙකුට පැවසීමෙන් පසු මවට දන්වා පොලිසියට පැමිණිලි කර ඇති  බවත් පොලිසිය පවසයි.
 
සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකාර ග්‍රාම සේවකවරයා අද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (0)

ග්‍රාමසේවක උපකාරක පන්තියට ආ සිසුවා අපයෝජනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site