(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමියට පැමිණි පිරිසක් බලහත්කාරයෙන් එහි නීරාවී පුල්ලයාර් කෝවිල යනුවෙන් නාම පුවරු දෙකක් සවිකර ඇති බව ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාර කිත්ති හිමියන් පැවසුහ.
පසුගිය මැයි 06 වැනිදා මුලතිව් ගුරුකන්ද රජමහාවිහාරයේ නඩු තීන්දුව ලබා දෙමින් මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කළේ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ දේවාලය තුළ නීරාවි පුල්ලයාර් කෝවිල වශයෙන් නම යෙදීම මුලතිව් පොලිසියේද සහභාගීත්වයෙන් සිදු යුතු බවයි.
නමුත් අද (26) උදෑසන මුලතිව් ගුරුකන්ද පුරාණ රජ මහාවිහාරයේ භූමිය තුළ ප්‍රධාන බුදු පිළිමය ඉදිරිපිට එක් නාම පුවරුවක්ද අනෙක් නාමපුවරුව පනසල් භූමියේ අනෙක් කෙලවරේද ඉදිකිරීමට පියවර ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd