(උපේන්ද්‍ර ප්‍රියංකාර ජාතුංගම)
කලවාන ප්‍රාථමික විද්‍යාලයක ගුරු හිඟය පියවන ලෙස ඉල්ලා එම විද්‍යාලයේ සිසුසිසුවියන්ගේ දෙමව්පියන් පිරිසක් අද(11) රන්වාන පොතුපිටිය මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වූහ.
ශ්‍රේණි පහක් පැවැත්වෙන මෙම විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු කිරීමට සිටින්නේ ගුරුවරුන් තිදෙනෙකු පමණක් බවත් ඔවුහු පැවසූහ.
ගුරු හිඟය සම්බන්ධයෙන් බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගත්තද මේ දක්වා ප්‍රතිචාර ලබා දී නැති බවද ඔවුහු කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයලා බලන්න. ඇත්ත කතාවක්.