2016 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ගෙන ඇති තීරණය ප්‍රශංසනීය බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
සිසුන් බඳවා ගැනීමේ චක්‍ර ලේඛනයේ ඇති උපමානයන් වෙනස් විය යුතු බවද ඔහු අවධාරණය කරයි.
COMMENTS
2015 වසරේ 5 වසර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පිලිබද නැවත සලකා බැලීමටත් මේ වගේම අවධානය යොමු කරන ලෙසට ඉල්ලමි (බ)