මැතිවරණ සමයේදී හෝ ගුරුවරුන්ට හිමි හිඟ වැටුප් සහ උසස්වීම් ලබාගැනීමට තමා නොබියව සටන් කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීප එසැණට පැවසීය.
මේ වෙනුවෙන් ලබන මාසයේ මුල සිට උද්ඝෝෂණ මාලාවක් දියත් කරන බවත් මෙය පළාත් මට්ටමින් පටන්ගෙන පසුව දීප ව්‍යාප්ත මට්ටමින් පුළුල් කරන බවත් ඔහු කිවේය.
ලෝක ගුරු දිනය යෙදෙන අගෝස්තු 6 වැනිදා දිවයින පුරා ගුරුවරු අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට කැඳවා උද්ඝෝෂණයක් සිදුකරන බවත් ස්ටාලින් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd