IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ගම්පහ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණා නායක)
 
විවිධ නඩු සම්බන්ධයෙන්  ඇප ලබාදී මහර රක්ෂිත  බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් නිදහස් නොකිරීමට විරෝධය පළ කරමින් අද (18) පෙරවරුවේ ගම්පහ අධිකරණ පරිශ්‍රය ඉදිරිපිටදී එම සැකකරුවන්ගේ ඥාතීන් නිහඬ විරෝධතාවයක නිරත වූහ.  
 
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය  කර  තිබිණි. 
 
විරෝධතාකරුවන් පුවරු ප්‍රදර්ශනය කරමින් අධිකරණය ඉදිරිපිට  විරෝධතාවයේ නිරතව සිටි අතර ඔවුන් අත තිබූ පුවරුවල, "රැඳවියන් කොවිඩ් 19 න් බේරනු " , රැඳවියන්ට  වධ හිංසා කිරීම වහා නවතනු " , "ආහාර පාන බෙහෙත් සහ සනීපාරක්ෂක පහසුකම් කප්පාදුව නවතනු " ආදී වශයෙන් සදහන් කොට තිබිණි. 
 
 
මෙම අවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති නීතීඥ සේනක පෙරේරා සහ එම සංවිධානයේ ප්‍රධාන ලේකම් සුදේශ් සිල්වා යන මහත්වරුන්ද එක්ව සිටියහ.



අදහස් (0)

ගම්පහ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site