IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගමගේ පදනමෙන් සමාජ සත්කාර

දයා සරණ සංවර්ධන පදනම මගින් සංවිධාන කරනු ලැබූ වෛද්‍ය සායනයක්, අම්පාර දයා ඇපරල් ශ්‍රවණාගාරයේ දී අද (28) පැවැත්විණි.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා විවිධ ප්‍රදේශ වලින් පැමිණි දෙදහසකට අධික පිරිසක් සහභාගී වූහ.

මේ අතර දෙහිඅත්තකණ්ඩිය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ අතින් ජනතා අයිතියට පත් කැරිණි. නාමල්ගම 404 ඒ.ඩී.1 බැඳුම් ඇළ මාර්ගය, රුපියල් ලක්ෂ හයක පමණ වියදමින් නවීකරණය කරනු ලැබූ මානවාගම මාර්ගය ද අමාත්‍ය දයා ගමගේ මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කැරිණි.

12767330_10208909854289999_2091054390_n 12767433_10208909854410002_1000015706_n 12784429_10208909854089994_2040348948_n



අදහස් (0)

ගමගේ පදනමෙන් සමාජ සත්කාර

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 49 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site