IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගම් වැදුණු වන අලි යකා නටති

(නිමල් ජයරත්න)
 මහවැලි බී කලාපයේ  ගම්මාන කිහිපයකට අද අලුයම කඩා වැදුණු වන අලි රංචුවක් දේපොළ හා වගා රැසක් විනාශ කර තිබේ.

මනම්පිටිය,වැලිකන්ද,මදුරංගල,  ප්‍රදේශයන්හි නිවාස  කිහිපයක් බිඳ දමා , නිවෙස්හි  තිබු බිත්තර වී ද  කා දමා  තිබු  අතර  වාහනවලටද හානි කර  ඇතැයි  ගැමියෝ කියති.

එමෙන්ම දිඹුලාගල මඟුල් දමන , නැගෙනහිර මනම්පිටිය, දළුකාන, පැලෑටියාව , ඇල්ලේවැව ඇතුළු ගම්මාන  රැසකට  මෙම වන අලින්ගේ බලපෑම හේතුවෙන් විනාශ රැසක් සිදු වී තිබේ.  ගතවු  සතියේදී   වන අලි ප්‍රහාරවලින් දිඹුලාගල කොට්ඨාසයේ  පමණක් පුද්ගලයින්  සිව් දෙනකු මිය ගොස් ඇතැයිද ඔවුහු කියති.

 දමනහේන වැව,රත්මල්දෙණිය,බඳනාගල  සහ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ආසන්නයේදී  මෙම  මරණ සිදු වී තිබේ.



අදහස් (0)

ගම් වැදුණු වන අලි යකා නටති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site