IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගැබිණි මවුවරුන්ට ජනපතිගෙන් පෝෂණ මල්ලක්

(ක.ග කරුණාරත්න)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මාපිය ගුණානුස්මරණය නිමිති කරගෙන පොලොන්නරුව වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ වෙසෙන ගැබිණි මවුවරුන් 450කට පෝෂණ ආහාර මල්ලක් ඇතුළු උපකරණ කට්ටලයක් බැගින් පරිත්‍යාග කළේය.

එම අවස්ථාවට ජනපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය සහ දූ දරුවන් ඇතුළු පවුලේ ඥාතීහු සහභාගී වූහ.

 



අදහස් (3)

ගැබිණි මවුවරුන්ට ජනපතිගෙන් පෝෂණ මල්ලක්

hewawitharana Saturday, 02 September 2017 04:34 PM

ඔය පෝෂණ මල්ල දවස් කීයක් විතර පාවිච්චි කරන්න පුලුවන්ද

:       0       0

sathyayaa Sunday, 03 September 2017 12:42 AM

මේ දානය තමන්ගේ පුද්ගලික ධනයෙන් නම් දුන්නේ වැඩේ නම් පංකාදුයි.

:       0       0

vidya Thursday, 07 September 2017 06:00 PM

වැඩේ නම් හොඳයි. ඔතනට යන්න ආරක්ෂා සැපයීමට කොච්චර වියදම් කලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31412 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13678 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site