(මොහොමඩ් ආසික්)
ගිනිපෙට්ටි කම්හල්වල සේවක පිරිසක් එක්ව අද (17) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් විරෝධතා උද්ඝෝෂණයක නියැලුණහ.
රජය මගින් ආනයනය කරන ගිනිකූරු නිෂ්පාදනය සඳහා ලබාදුන් පොටෑසියම් ක්ලෝරයිඩ් සහ රතු පොස්පරස් ආනයනය නොකිරීම නිසා ගිනි පෙට්ටි නිෂ්පාදන කර්මාන්තශාලා මාස තුනක් තිස්සේ වසා දැමීමට නිසා එහි සේවය කළ 8000කට වැඩි සේවක පිරිසකට රැකියා අහිමි වී ඇතැයි පවසා මෙයට විසඳුම් දෙන ලෙස මොවුහු මෙලෙස විරෝධතාවයේ යෙදී සිටිති.
මෙම උද්ඝෝෂකයින් මහනුවර ඔරලෝසු කණුව අසල සිට පෙළපාළියකින් යටිනුවර වීදිය ඔස්සේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට පැමිණ මෙම විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූහ.



2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනිපෙට්ටි කම්හල්වල සේවක පිරිසක් මහනුවර උද්ඝෝෂණයක