(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
මහරගම පරණ පාරේ ඉපැරණි ගොඩනැල්ලක් හා එකට පිහිටි වෙළෙඳසල් හතරක අද අලුයම ඇති වූ ගින්නකින් වෙළෙඳසල් මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලීසිය කියයි.
රෙදිපිලි වෙළදසල් 3ක් හා දුරකතන සන්නිවේදන මධ්‍යස්ථානයක් මෙලෙස විනාශ වී තිබේ.
ඉපැරණි මෙම ගොඩනැගිල්ලේ ඇති වූ විදුලි දෝෂයක් හේතුවෙන් මෙය සිදු වන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd