(හැටන් රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පොලිස් වසමට අයත් කැටබුලාව වත්තේ වතුනිවාස පේලියක අද (07) හටගත් ගින්නකින් එක් නිවසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය.
නාවලපිටිය පොලිස් වසමට අයත් කැටබුලාව පුදුකාඩු කොටසේ වතු නිවාස පේලියේ අද උදැසන 11.30ට පමණ ගින්න හටගෙන ඇත.
වතු නිවාස 10 කින් යුත් එම නිවාස පේලියේ එක් නිවසකින් හටගත් ගින්න එම වතුයායේ පදිංචි වතුකම්කරුවන් එක්ව සෙසු නිවාසවලට පැතිර යාම දැඩි පරිශ්‍රමයක් දරා වළක්වා ගැනීමට සමත් වී ඇත.
ගින්නෙන් එක් නිවසක තිබූ වතුකම්කරුවෙකුට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය විනාශ වී ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.
ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න පිළිබඳව නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගින්නකින් නිවසකට දැඩි හානි