(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ කොත්මලේ මාර්ගයේ හොලිරූඩ් නව නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක් අද (14) සම්පුර්ණයෙන්ම ගිනි ගැනීමකට ලක්ව විනාශය වී ඇතැයි පොලීසිය පවසයි.
නිවස ගිනි ගැනීමට ලක්වෙන අවස්ථාවේ එම නිවසේ කිසිවෙකු නොසිට ඇති අතර නිවසේ තිබු භාණ්ඩ සියල්ලම සම්පුර්ණයෙන්ම විනාශව ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මෙම නිවසේ දරුවන් තිදෙනෙකු හා පියා ජීවත්ව සිට ඇති අතර ගිනි ගැනීමට ලක්වෙන අවස්ථාවේ ළමයින් පාසලට ගොස් සිට ඇති අතර පියාද නොසිටි බව අසල්වාසිහු පවසති.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd