හේමලතා ඞී හේවගේ
ගිරිඋල්ල නගරයේ ආපනශාලවක අද රාත‍්‍රී හට ගත් ගින්නකින් හේතුවෙන් එම ආපනශාලාවට දැඩි අලාභහානි සිදුව ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසයි.
එහි ආහාර සකසන ස්ථානයේ තිබූ ගෑස් සිලින්ඩරයක ඇතිවූ කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවට පොලිසිය සැකකරයි.
ගින්නෙන් එක් පුද්ගලයෙකුට සුඵ තුවාල සිදුවී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd