නිමල් ලන්දගේ
ගන්දර පොලිස් වසමේ බෙලිවත්ත ප්‍රදේශයේදි සහල් ලොරියක් අනතුරට පත්වීමෙන් එහි සහායකයා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
ලොරිය වේගයෙන් ගමන් කරමින් තිබියදී එහි රියදුරු අසුන අසල කැබින් එක එක්වරම ඉදිරිපසට විවෟත වී ඇතැයි ද, රියදුරුට මාර්ගය නොපෙනීම නිසා මාර්ගයෙන් ඉවතට පැන ඇතැයි පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd