( ඩී.කේ.රත්න )
බදුල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල වල්හපුතැන්න ප‍්‍රදේශයට ඉහළින් පිහිටි ගිනිගත්ගල කන්ද පුපුරා නායයාමේ අවදානමක් මතුවීම නිසා එම ප‍්‍රදේශයේ පදිංචි පවුලක් අද (03) ඉවත් කළ බව අාපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
මෙම නායයෑමේ අවදානම නිසා බදුල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගය දැඩි අවධානමකට පත්ව ඇත.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරීන් මෙම ප‍්‍රදේශයට පැමිණීමට නියමිතව ඇතයි හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරන අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd