(ක.ග. කරුණාරත්න)
මෙරට සාදන ලද ගිනිඅවියක් සහ බොර් 12 හිස්පතරොම් කොපුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලොන්නරුව, කලහගල ප්‍රදේශයේදී අද(29) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
සැකකරුවන් කලහගල, නවගම්මානය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
පොලීසියට ලැබුණු තොරතුරක් මතවැටලීම සිදුකර ගිනිඅවිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෙලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd