(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ගෝන මස් කිලෝ 10ක් ළඟ තබාගත් පුද්ගලයකුට රුපියල් 35,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) නියෝග කළේය.
බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකුට මෙලෙස දඩ නියම විය.
මෙම මස් කල්තොට ප්‍රදේශයේ රක්ෂිතයකින් දඩයම් කරන ලද ගෝනකුගේ බවද පොලිසිය කියයි.
කල්තොට පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස දඩ නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd