(නිමල් ජයරත්න)
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පේරක කලාපයේ වෙඩිපිටිය ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ ගෝන දෙනක කැබ් රථයක පටවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(28) අත්අඩංගුවට ගත් බව කන්දේගම අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
සැකකරුවන් අලවාකුඹුර දම්මිස්ස ප්‍රදේශයේ පෞද්ගලික ගොවිපළක හිමිකරුවන් බව ආරක්ෂක කාර්යාලය පවසයි.
සැකකරුවන් අද දින දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd