අමල් වික්‍රමරත්න
වලස්මුල්ල මුල්කිරිගල ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයකු විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ බොර 12 ජීව උණ්ඩ 3 ක් සොයා ගත් බව වීරකැටිය පොලිසිය සඳහන් කරයි.
පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය පිළිබඳව වීරකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd