(ඩී.කේ.රත්න)
හම්බෙගමුව මයිලවල ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව හම්බෙගමුව පොලිසිය පවසයි.
හම්බෙගමුව මයිලව ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ
මයිලවල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ගිනි අවියක් භාවිතා කරන බවට හම්බෙලමුව පොලිසියට ලැබුණු තොරතුරක් මත හම්බෙගමුව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd