(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අද (22) සවස අත්අඩංගුවට ගත්බව කල්තොට පොලිසිය පවසයි.
කල්තොට දියවින්න පුහුල්යාය ප්‍රදේශයේ දී වයස අවුරුදු 50 ක පුද්ගලයෙක් මෙලෙස ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සතුන් දඩයම් කිරීම සඳහා ගිනි අවිය සුදානම් කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු හෙට (23) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට