(සුමතිපාල දීයගහගේ )
වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මිලි මීටර් නවය වර්ගයේ පතරොම් යෙදිය හැකි රිවෝල්වරයකට සමාන මෙරට නිශ්පාධිත ගිනිඅවියක් එම ගිනි අවියට යොදන ජීව උණ්ඩ හතරක් සහ ගිනිඅවිවලට සවි කරන බයිනෙත්තුවක් සමඟ පුද්ගලයෙකු මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයවිසින් අත්අඩංගුවට ගෙන ඇත.
තිස් දෙහැවිරිදි මෙම සැකකරු 4 වන විජයබා රෙජමේන්තුවේ සේවය කර නීත්‍යනූකුලව ඉවත්වු සෙබළෙකු බවද අනාවරණ යවී ඇත.
සැකකරු සහ ගිනිඅවි අද (26) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd