(ඩී. කේ. රත්න)
තණමල්විල හම්බෙගමුව දලුග්ගල ප‍්‍රදේශයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හම්බේගමුව අලුත්වැව ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හම්බෙගමුව පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd