(ඩී.කේ.රත්න)
තණමල්විල සෙවනගල ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 උණ්ඩ 14ක් බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ බෝර 12 පතරොම් 32ක් සමග එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු අද (17) උදෑසන සූරිවැව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
සෙවනගල සෙවනගල හංදිය පදිංචි වයස අවුරුදු 66ක සහ වයස අවුරුදු 28ක බාප්පා සහ පුතෙකු මෙම ගිනි අවි සහ පතරොම් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් සෙවනගල පොලීසියට බාරදී තිබේ. සෙවනගල පොලිස් ස්ථනාධිපති පොලිස් පරීක්ෂක යූ.එන්. අමරසිරි මහතාගේ උපදෙස් පරිදි සෙවනගල පොලිස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගිනි අවියක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට