(සිරිනිහාල් ගමගේ)
මීටියාගොඩ පොලිස් වසමේ හික්කඩුව උඩුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයකු සන්තකයේ තබාගෙන සිටි බව කියන බෝර දොලහේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් මීටියාගොඩ පොලීසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
සැකකරු මීටියාගොඩ උඩුවැල්ලේ පදිංචි 29 හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd