යාපනයේ පලෛයි හමුදා කඳවුරේ සේවයේ නියුතු හමුදා නිලධාරියෙකු සතු ගිනි අවිය පත්තු වී ඔහු තුවාල ලබා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවැසීය.
තුවාල ලැබූ හමුදා නිලධාරියා 21 හැවිරිදි නවක හමුදා භටයෙකු බවත් ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය
(16844)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd