(ඩී.ජී.සුගතපාල)
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාන් විසින් අද (23) දහවල් තිරාණගම ප්‍රදේශයේදි ගිනි අවි දෙකක් සහ උණ්ඩ හතරක්ද සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව පොලිස් වසමේ තිරාණගම සහ ගුරුගෙවත්ත පදිංචි 21 හැවිරිදි සහ 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා හික්කඩුව පොලිසියට බාරදි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd