IMG-LOGO

ගෙදර ගංජා පැළ සිටවූ ස්වීඩන් ජාතිකයා අත්අඩංගුවට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                              

මුල්ලේරියාව හල්බරාව උද්‍යානයේ  දෙමහල් නිවසේ   ගංජා පැළ වැවූ  ස්විඩන් ජාතිකයකු අද (27)  අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය කියයි.                            

එම සැකකරු සමඟ විවිධ ප්‍රමාණ වලිනුත් ගංජා පැළ 7 ක් පොලිස් බාරයට ගෙන ඇත .

මුල්ලේරියාව හල්බරාව උද්‍යානයේ නිවසක ගංජා පැළ තවානක් තිබෙන බවට  නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය  වැටලීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආසිරි ජයසූරිය මහතාට ලද තොරතුරක් අනුව  වැටලීම සිදු කළ බව පොලිසිය කියයි. 



අදහස් (1)

ගෙදර ගංජා පැළ සිටවූ ස්වීඩන් ජාතිකයා අත්අඩංගුවට

Walter White Sunday, 27 September 2020 08:06 AM

පහුගිය දවසක අනවසරෙන් ගෙනාපු දුම්වැටි විනාශ කරන සංදර්ශනේ ට කවුද විදේශිකයෙක් ඇවිත් හිටිය, මම හිතන්නේ ඔහු බ්‍රිටිෂ් ටුබැකෝ කොම්පැනියේ හාදයෙක්, ඔහු එහෙම ආවේ බ්‍රිටිෂ් ටුබැකෝ වලට ඒ දුම්වැටි වලින් ලොකු පාඩුවක් වෙන නිසා, ඒ හේතුවම තමයි ඉංග්‍රීසි පාලකයන් අබින් තහනම් කලේ, මොකොද දුම්වැටි විකුණාගන්න බැරි වෙන නිසා, තව හේතුවක් තියෙනවා අබින් තහනම ඉවත් කරන්න හදනවා කිව්වා විතරයි එතෙන්දි පැනල දෙසන්න ගත්තේ ආගමික නායකයෝ, මොකොද හේතුව ඔවුන්ගේ බිස්නස් එකට තට්ටුවන වෙන නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 74 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 227 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 570 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site