(චන්දන ප්‍රනාන්දු)
අලෙවි කිරිමට හෙරොයින් පැකට් දෙකක් ගුද මාර්ගයේ සඟවාගෙන යමින් සිටි පුද්ගලයෙක් සැකපිට මෝරුක්කුලිය දිවුල්ගහ කොළණියේ දී අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි අයෙකි.
සූක්ෂම ලෙස හෙරොයින් අලෙවි කිරිමක් සිදුවන බවට ලැබුණ තොරතුරක් මත දිවුල්ගහ ජනපදයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් නවත්වා පොලිසියට ගෙනවිත් පරික්ෂා කිරිමේදී ගුද මාර්ගයේ සඟාවගෙන අලෙවි කිරිමට ගෙන යමින් තිබු හෙරොයින් තොගයක් පොලිසිය සොයාගෙන තිබේ.
පොලිසියෙන් බේරිම සඳහා කාලයක සිට මෙම පුද්ගලයා හෙරොයින් පැකට් මිලදී ගන්නා පුද්ගලයන් ළඟටම මෙලෙස ගුද මාර්ගයේ සඟවාගෙන හෙරොයින් පැකට් අලෙවි කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුද මාර්ගයේ හෙරොයින් සඟවාගෙන ගිය අයෙක් අත්අඩංගුවට