(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද හා උණවටුණ ඩි.ජි සුගතපාල)
ගිංතොට තුනි ලැලි සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ තිබි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් ගාල්ල පොලිසිය විසින් සොයාගෙන ඇත.
වයස අවුරුදු හැට පහක් පමණ වන මෙම පුද්ගලයාගේ මළ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.
ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd